2026 ජූලි 29 බදාදා, 03:28
නවතම පුවත්

සෝමාවතිය වන්දනාවේ යන බැතිමතුන්ට බාධා: සුංගාවිල මාර්ගය අඩි තුනක් ජලයෙන් යටවෙයි

ඓතිහාසික සෝමාවතිය පුදබිම වෙත ගමන් ගන්නා ප්‍රධානතම පිවිසුම් මාර්ගය වන සුංගාවිල මාර්ගය දැඩි ලෙස ජලයෙන් යටවීම හේතුවෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනය තවදුරටත් අත්හිටුවීමට බලධාරීන් පියවර ගෙන තිබේ. ඊයේ දහවල් සිට ක්‍රියාත්මක වූ මෙම රථ වාහන පාලනය අද දිනය වන විටත් ලිහිල් කිරීමට නොහැකි වී ඇත්තේ පවතින ජල මට්ටම තවදුරටත් ඉහළ යාම හේතුවෙනි.

පුලස්තිපුර පොලිසිය සඳහන් කරන ආකාරයට, සෝමාවතිය – සුංගාවිල ප්‍රධාන මාර්ගයේ දිග්ගල ප්‍රදේශය මේ වන විට අඩි 03කට වඩා වැඩි ජල කඳකින් යටවී පවතී. ඊයේ දිනයට වඩා අද දිනයේ ජල මට්ටමේ පැහැදිලි වර්ධනයක් දක්නට ලැබෙන බැවින් කුඩා වාහන පමණක් නොව බර වාහන ධාවනය ද දැඩි අවදානම් සහගත තත්ත්වයක පවතින බව පොලිසිය පෙන්වා දෙයි.

මේ හේතුවෙන් සෝමාවතිය පුදබිම වන්දනාමාන කිරීම සඳහා පැමිණෙන බැතිමතුන්ට සහ ප්‍රදේශවාසීන්ට සුංගාවිල මාර්ගය භාවිත නොකරන ලෙසත්, අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණක් පොලිසිය උපදෙස් දෙන විකල්ප මාර්ග භාවිත කරන ලෙසත් දැනුම් දී තිබේ. පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යාම මෙම ගංවතුර තත්ත්වයට ප්‍රධාන හේතුව වී ඇත.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories