2026 ජූලි 29 බදාදා, 06:21
නවතම පුවත්

රනිල්ගේ සංචාරයට වැයකළ මුදල ඇතුළේ ගුවන් ටිකට්පත් ගැන කිසිම කරුණක් නෑ!

මීට සුළු මොහොතකට පෙර පැවති පොලිස් මාධ්‍ය සාකච්ඡාවේ නීති නියෝජ්‍ය පොලිස්පති සදහන් කළේ රනිල්ගෙ පුද්ගලික සංචාරයට වියදම් කළ එක්කෝටි හැටදෙලක්ෂ හැත්තදාස් පන්සිය හැත්ත දෙකක මුදල තුළ සංචාරය සදහා වැයවූ ගුවන් ටිකට් වල මුදල පිළිබද කිසිදු සදහනක් සදහන්ව නොමැති බවයි.

මෙම දින දෙකක සංචාරයේ වැඩසටහන් විස්තරය තුළ රාජ්‍යතාන්ත්‍රික සබඳතා හමුවීම් කිසිදු කරුණක් සදහන්ව නැති බවත් ඒ නිසා මෙය පුද්ගලික සංචාරයක් සඳහා රජයේ මුදල් අවාභාවිතා වීමක් බවත් වීමර්ශනවලින් හෙළිව තිබේ.


මෙම මුදල් එකල ජනාධිපති ලේකම් කාර්යාලය හරහා විදේශ කටයුතු අමාත්‍යාංශයටත් ඒ හරහා ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට ගෙවා ඇති බවත් හෙළිව තිබේ.

අදාළ මුදල පමනක් සම්පූර්ණයෙන් රනිල් ,එම මැතිණිය හා පුද්ගලික ලේකම්ගේ වියදම් සදහා වැයව ඇත.

ලක්ෂ 32කට වැඩි මුදලක් වෙනම පොලිසිය හා නාවික හමුදා සදහා වැයව තිබේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories