2026 ජූලි 29 බදාදා, 08:43
නවතම පුවත්

ටීචර් අම්මා අල්ලන්න පොලිස් කණ්ඩායම් තුනක්

පහේ ශිෂ්‍යත්වය සඳහා ජනප්‍රිය උපකාරක පන්ති දේශක හයේෂිකා ප්‍රනාන්දු හෙවත් ටීචර් අම්මා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම තුනක් යොදවා මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් තිබේ.
තරුණයෙකුගේ යටි බඩ ප්‍රදේශයට පහර එල්ල කිරීමක් සම්බන්ධයෙන් මෙම ගුරුවරිය අත්අඩංගුවට ගැනීමට සොයන අතර, ඇය දුරකථනය ද ක්‍රියා විරහිත කර තම දරුවාද සමග ප්‍රදේශයෙන් පලා ගොස් සැඟව සිටින බවද පොලිසිය කියා සිටියි.

අදාළ පහරදීම සම්බන්ධයෙන් ඇගේ සැමියා සහ ආයතනයේ කළමනාකරු අත්අඩංගුවට ගෙන මේවන විට රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
අදාළ පහරදීම සිදුකර ඇතැයි පැවසෙන්නේ පහර කෑ පුද්ගලයාගේ සහෝදරියක විසින් සමාජ ජාල ගිණුමක තැබූ සටහනක් සම්බන්ධයෙනි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories