2026 ජූලි 29 බදාදා, 03:41
නවතම පුවත්

කෘෂිකර්මය ගොඩගන්නා උපායමාර්ගය ගැන දිලිත් කියයි

කෘෂිකර්මය ගොඩගන්නා උපායමාර්ගය තම උපාය මාර්ගික සැලැස්මේ තිබෙන බව සර්වජන ජනාධිපති ධුර අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර පවසයි.

‘දිලිත් ගමට’ ආසන රැස්වීම් මාලාවේ පොළොන්නරුව කදුරුවෙල බස් නැවතුම්පොළ අසලදී ඊයේ (13) පැවැත් වූ ජන හමුවකදී ඒ මේ බව පැවසීය.

“මම ඔබව ආමන්ත්‍රණය කරනකොට අවුරුදු දෙකකට කළින් කිව්වා කෘෂිකාර්මිකයා හැමදාම මඩට බහින ගොවියා ලෙස තියාගන්න බැහැ, කෘෂිකර්මයේ නියුත්ත වන ගොවියා මෙතනින් ගොඩගන්න ඕන කියලා. හැමදාම ඔවුන්ට දුක් දෙන්න බැහැ, අපිට සැප විදින්නට‍. මේ රටේ සියයට 2ක්, 3ක් මිනිසුන්ට සැප විදින්න. රටේ ඉන්න සියයට 30කට ආසන්න ඍජුවම කෘෂිකර්මාන්තයේ යෙදෙන ආදරණීය පුරවැසියන් මින් මුදාගෙන ඔවුන්ගේ ජීවන මට්ටම වෙනස් කරන්න ඕන. ඒ නිසා තමයි අපි යෝජනා කරන්නේ මේ ගොවියා ‘ගොවිවරු’ හැටියට නැවත ස්ථානගත කරලා ඔවුන්ගේ ආදායම වැඩිකරන්න.

මෙහිදී තම උපාය මාර්ගික සැලැස්මේ තිබෙන කරුණු ගෙනහැර දක්වමින් දිලිත් ජයවීර පවසා සිටියේ, ගොවියාගේ ජීවන තත්ත්වය උසස්කරන විද්‍යාත්මක ක්‍රමය මෙහි තිබෙන බවයි.

“අපි මෙහි කියලා තියෙනවා ඔබට ලැබෙන සොච්චම් සහතික මිල වෙනස්කල යුතුයි කියනවා. එය වෙනස් කරන්න නම් රජය කොහොමද උයායමාර්ගිකව වෙළෙඳපොළ නියාමනය කළ යුත්තේ කියලා. අද ගොවියගේ දුප්පත්කම සහතික කරන සහතික මිලක් තමයි තියෙන්නේ. ඔවුන් සහතික කරලා තියෙන්නේ තව දුරටත් දුප්පත්කම. ඒගොල්ලෝ ගණන් හදලා බැලුවේ නැද්ද වී කිලෝ එකක් මේ සහතික මිලට විකුණලා, ඇඳිවත උකස් නොකර ඊළඟ කන්නයට ගොවියෝ යන්නේ කොහොමද කියලා. අන්න ඒ නිසා මේ සහතික මිල කියන ව්‍යජ සංකල්පයෙන් එළියට ගිහිල්ලා, ඔබේ මහන්සියට, ව්‍යවසායකත්වයට, ඔබගේ නිර්මාණශීලිත්වයට, ඔබේ කැපවීමට නිසි ආදායම ලැබෙන කෘෂිකර්මාන්තයක් මේ රටේ බිහි කරන්න ඕන”

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories