2026 ජූලි 28 අඟහරුවාදා, 11:55
නවතම පුවත්

මාලිමාවේ මැති ඇමතිවරු දූෂණ කළොත් වහාම ඉවත් කරනවා

ජාතික ජන බලවේගය නියෝජනය කරන කිසිදු තැනැත්තෙකුට, එනම් මන්ත්‍රීවරුන්ට, ඇමතිවරුන්ට, සභාපතිවරුන්ට මෙන්ම අනෙකුත් සියලුම නිලධාරීන්ට කිසිදු ආකාරයක හොරකම්, වංචා, දූෂණ හෝ නාස්ති සිදු කිරීමට නොහැකි බවට අමාත්‍ය ඩී. ලාල්කාන්ත මහතා අවධාරණය කරයි.

එවැනි අකටයුත්තකට සම්බන්ධ වන ඕනෑම අයකු වහාම එම තනතුරුවලින් නෙරපා හැරීමට පියවර ගන්නා බවත්, මෙවැනි ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් මහජනතාව ද සුපරීක්ෂාවෙන් සිටිය යුතු බවටත් ලාල්කාන්ත මහතා පවසයි.

බත් කන ජාතියක් වන ශ්‍රී ලංකාවට තවමත් සහල් ආනයනය කිරීමට සිදුව තිබීම පිළිබඳව කනස්සල්ල පළ කළ අමාත්‍ය ලාල්කාන්ත, තම රජය 2028 වසර වන විට රටට සහල් ගෙන්වීම මුළුමනින්ම නතර කරන පරිපූර්ණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් සිටින බව ද ප්‍රකාශ කළේය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories