2026 ජූලි 31 සිකුරාදා, 20:02
නවතම පුවත්

අරුණ අද ඔලිම්පික් ක්‍රීඩා පිටියේ තරඟවදී.

පිරිමි මීටර 400 අවසන් පූර් ව තරඟයෙන් සිය ඔලිම්පික් පදක්කම් සිහිනයට තවත් එක් අඩියක් ඉදිරියට තැබීමේ අරමුණින් ශ්‍රී ලාංකේය ක්‍රීඩක අරුණ
දර්ශන ඔලිම්පික් ධාවන පථයට අද රාත්‍රියේ පිවිසෙනවා. ඒ ශ්‍රී ලංකාවේ වේලාවෙන් රාත්‍රී 11 යි 12 ට දෙවන අවසන් පූර්ව තරඟයෙදී.

ඔහු සමඟ ඇල්ජීරියාවේ Elián Larregina දකුණු අප්‍රිකාවේ Lythe Pillay සැම්බියාවේMuzala Samukonga ඇමෙරිකා එක්සත් ජනපදයේ Christopher Bailey බොට්ස්වානා හි Bayapo Ndori ග්රෙනෙඩාවේ Kirani James ඉතාලියේ Luca Sito තරඟ වදිනවා.

මූලික වටයේ දී තත්පර 49.99 කින් තරඟය නිමාකරමින් ඔලිම්පික් මීටර 400 ඉසව්වෙන් අවසන් පූර්ව තරඟයකට එක්වු ප්‍රථම ශ්‍රී ලාංකිකයා වීමේ වාසනාව ඔහු සතුවූවා.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories