2026 ජූලි 29 බදාදා, 06:21
නවතම පුවත්

සිලින්ඩරයේ ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය ෆයිසර් මුස්තාපාට !

ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාපා සිය ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්කිරීමට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නිල වශයෙන් තීරණය කර ඇති බව එම පක්ෂ ආරංචි මාර්ග පවසයි.

ෆයිසර් මුස්තාපා ජනමාධ්‍ය වෙත පවසා ඇත්තේ, පක්ෂයේ මෙම තීරණය පිළිබඳව තමාට දන්වා ඇති බවයි.

ජ්‍යෙෂ්ඨ නීතීඥයෙකු මෙන්ම දේශපාලනඥයකු වන මුස්තාපා මීට පෙර ක්‍රීඩා අමාත්‍යවරයා ලෙසත් පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා ලෙසත් කටයුතු කර තිබේ.

ඔහු මීට පෙර පාර්ලිමේන්තුවේ ධූර කාලය තුළ සංචාරක නියෝජ්‍ය අමාත්‍යවරයා සහ පරිසර නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස ද කටයුතු කළේය.

මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකුණින් තරග කළ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර තුනක් සහ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකක් හිමිකර ගත්තේය.

මීට පෙර රවී කරුණානායක නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස පැමිණීම විශාල ආන්දෝලනයකට තුඩුදුන්නේය.

ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය වෙනුවෙන් කංචන විජේසේකරගේ නමද යෝජනාවී තිබිණි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories