2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 21:00
නවතම පුවත්

ඉන්දියාවට දැවන්ත ජයක්

ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව අතර පර්ත් හි පැවති පළමු ටෙස්ට් තරගය ලකුණු 295කින් ජය ගැනීමට සංචාරක ඉන්දීය කණ්ඩායම අද (25) සමත් විය.

තරගය ජයග්‍රහණය සඳහා ලකුණු 534ක ඉලක්කයක් හඹා ගිය ඔස්ට්‍රේලියා කණ්ඩායම, තරගයේ සිව්වන දිනය වන අද ලකුණු 238කට සියලු දෙනා දැවී ගියේය.

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම සිය පළමු ඉනිමට ලකුණු 150ක් රැස්කළ අතර ඊට පිළිතුරු ලෙස ඔස්ට්‍රේලියානු කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා ලකුණු 104කට දැවී ගියේය.

ඉන්දීය කණ්ඩායම සිය දෙවැනි ඉනිම සඳහා කඩුලු 6ක් දැවී ලකුණු 487ක් ලබාගත් අතර ඔස්ට්‍රේලියානු කණ්ඩායම සිය දෙවැනි ඉනිම සඳහා ලකුණු 238කට දැවී ගියේය.

ඒ අනුව තරග 5කින් සමන්විත තරගාවලියේ ඉදිරියට පැමිණීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.

තරග විස්තරය කෙටියෙන්

ඉන්දියාව පළමු ඉනිම – 150
ඉන්දියාව දෙවැනි ඉනිම – 487/6
යෂශ්වී ජයිශ්වාල් – 161
විරාත් කෝලි – 100*

ඔස්ට්‍රේලියාව පළමු ඉනිම – 104
ජස්ප්‍රිට් බුම්රා – 5/30

ඔස්ට්‍රේලියාව දෙවැනි ඉනිම – 238
ට්‍රැවිස් හෙඩ් – 89

ජස්ප්‍රිට් බුම්රා – 3/42
මොහොමඩ් ශිරාස් – 3/51

මෙම ජයග්‍රහණය සමග ලෝක ටෙස්ට් ශූරතා ලකුණු සටහනේ පළමු ස්ථානය ගැනීමට ඉන්දියාව සමත්විය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories