2026 ජූලි 29 බදාදා, 07:17
නවතම පුවත්

ඉහළ යන එළවළු මිල

හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්‌යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය සඳහන් කරන ආකාරයට සැපයුම පහළ යාම හේතුවෙන් එළවළු වර්ග රැසක මිල ගණන් ඉහළ ගොස් ඇත.

නුවරඑළිය සහ බණ්ඩාරවෙල ආදී ප්‍රදේශවලින් එළවළු සැපයුම පහළ යාම හේතුවෙන් නෝකෝල් හැර අනෙකුත් සියලුම එළවළු වර්ගවල මිල ඉහළ ගොස් තිබේ. එම ආයතනය පවසන්නේ එළවළු මිල ඉහළ යාමේ උපරිම ප්‍රතිශතය සියයට 72 ක් බවයි.

කැරට් කිලෝවක් සියයට 72 කින්ද, ගෝවා කිලෝවක් සියයට 63 කින්ද, ලීක්ස්, රාබු, බීට්රූට් සහ බෝංචි සියයට 10 ත් 21 ත් අතර ප්‍රතිශතයකින් ඉහළ ගොස් තිබේ.

මාළු මිරිස් කිලෝවක මිලද සියයට 22 කින් ඉහළ ගොස් ඇති අතර, තක්කාලි කිලෝවක මිල සියයට 33 කින් පහත වැටී ඇත.

වැටකොළු මිලද සියයට 32 කින් ඉහළ ගොස් ඇති අතර, අමු මිරිස් මිල සියයට 22 කින් ඉහළ ගොස් ඇත.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories