2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 22:01
නවතම පුවත්

ලෝක මලල ක්‍රීඩා ශූරතා සඳහා නදීශා රාමනායකට වරම් !

ඉදිරි ලෝක මලල ක්‍රීඩා ශූරතා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේ වරම ජාතික කාන්තා 400 මීටර් ධාවන ශූරිය නදීශා රාමනායකට හිමි වී ඇත. අන්තර් ජාතික මලල ක්‍රීඩා සම්මේලනයේ මූලධර්මයන්ට අනුකූලව සැප්තැම්බර් 13 සිට 21 දක්වා ජපානයේ ටෝකියෝ නගරයේ දී පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය නමින් නදීශා රාමනායකගේ නම නිර්දේශ කර ඇත. පෙර අවස්ථාවකදී ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය දිල්හානි ලේකම්ගේ සහ නදීශා රාමනායක යන ක්‍රීඩිකාවන්ගේ නම් ඉදිරිපත් කළද, අවසන් වශයෙන් ජාත්‍යන්තර මලල ක්‍රීඩා සම්මේලනය විසින් නදීශා රාමනායක තෝරාගෙන ඇත. කිසියම් රටක ක්‍රීඩකයන් සුදුසුකම් සපුරා නොගත් අවස්ථාවලදී ලබා දෙන “විශ්වීය නියෝජන අවස්ථාව” යටතේ මෙවර තෝරා ගන්නා ලද්දේ ශ්‍රී ලංකාවෙන් නදීශා රාමනායක පමණි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories