2026 ජූනි 01 සඳුදා, 19:08
නවතම පුවත්

ජනපති විනිසුරුවරුන් කැඳවීමේ යටි අරමුණක් ද ?විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන්න සූදානමක් ද ?

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අද ( 06/01) සියලුම විනිශ්චයකාරවරුන්ගේ සංගම් කැඳවා තිබේ . ඒ අනුව මහාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ සංගමය , මහේස්ත්‍රාත් අධිකරණ විනිශ්චයකාරවරුන්ගේ සංගමය , අධිකරණ සේවා සංගමය සහ දිසා අධිකරණ විනිශ්චයකාරවරුන්ගේ සංගමය අද දින ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවීම සිදු වීමට නියමිත වේ .

එම කැඳවීම සිදුකරනු ලබන්නේ විනිශ්චයකාරවරුන්ගේ වැටුප් ගැටලු සම්බන්ධයෙන් කතා කිරීමට බව පැවසූවද විශ්වාසනීය ආරංචිමාර්ග හරහා ලද තොරතුරු අනුව මෙම හමුවීමේදී ජනාධිපතිවරයා විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට සම්බන්ධයෙන් කතා කිරීමට සූදානම්ව සිටින බවයි .

තවද ලද තොරතුරු අනුව මෙය අග්‍රවිනිශ්චයකරුගේ සැලසුමකට අනුව ක්‍රියාත්මක කිරීමට සිටින බවද සඳහන් වේ .

නවතම පුවත්

රවී සහ අර්ජුන මහේන්ද්‍රන් ඇතුළු පිරිස නිදහස් කිරීමට මහාධිකරණය දුන් නියෝගය ශ්‍රේෂ්ඨාධිකරණය ඉවත දමයි
මහ බැංකු බැඳුම්කර...
sdfghjg
ජනපති විනිසුරුවරුන් කැඳවීමේ යටි අරමුණක් ද ?විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන්න සූදානමක් ද ?
ජනාධිපති අනුර කුමාර...
szxcxdvfbgnhmj
විමල් වීරවශ අත්අඩංගුවට
හිටපු පාර්ලිමේන්තු...
ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ඉහළ කළමනාකාරීත්වයට දේශපාලන බලපෑම්
ජාතික නිවාස සංවර්ධන...

උණුසුම් පුවත්

දේශපාලන

sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

Categories