2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 23:07
නවතම පුවත්

සියයට 15 බදු ප්‍රතිශතය අසාධාරණ නැහැල්ලු – ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය

මෙරට සෑම පුරවැසියෙක්ම බදු ගෙවිය යුතු බවත් ඊට පුද්ගලයින් මෙන්ම සමාගම්ද අදාළ බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි.

අද (04) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු පැවසුවේ මේ හේතුවෙන් ඩිජිටල් ක්ෂේත්‍රයේ පුද්ගලයින්ට පමණක් බදු පැනවූ බවට ලඝු කර ගැනීම ගැටළු සහගත බවය.

නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ ඩිජිටල් ක්ෂේත්‍රය සම්බන්ධව සැලකීමට භාජනය කිරීමෙන් මෙම 15%ක ප්‍රතිශතය යෙදූ බවත් මෙම බදු ප්‍රතිශතය කිසිවිටක් අසාධාරණ ලෙස පනවා නොමැති බවය.

“මේ සේවා අපනයනය කරන කෙනාට විශේෂ වාසියක් ලැබෙනවා. එයාගේ ලක්ෂ 5න් පළවෙනි 150,000 බද්දෙන් නිදහස් වෙනවා. දෙවැනි රුපියල් 83,000ට 6%යි ඉතුරු සේරටම වදින්නේ 15%යි. එතකොට එයාට විශේෂ වාසියක් එතැනදි ලැබෙනවා. මේ වාසිය ලබා ගැනීමට එයා ඔප්පු කරන්න ඕනේ ස්ව්‍යංව තමන්ගේ බදු තක්සේරු ඉදිරිපත් කරනකොට තමුන් ඒවා සේවා අපනයනය කරලා උපයා ගත්ත එකක් කියලා. ඒ නිසා තමයි බැංකු හරහා ඉදිරිපත් කරන්න ඕනේ කියුවේ. මේකට මුවා වෙලා සමහරු බදු ගෙවිය යුතු අය නොගෙවනවාද කියන එක වෙනම කාරණයක් එහෙම නැතිව මේක අසාධාරණ විදිහට බද්දක් පනවලා නෑ.”

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories