2026 ජූලි 29 බදාදා, 03:27
නවතම පුවත්

පොලිස් රෝහලේ විශේෂඥ තනතුරු කිහිපයකට අයැදුම්පත් කැඳවයි

ශ්‍රී ලංකා පොලිස් රෝහල තුළ පවතින වෛද්‍ය පුරප්පාඩු 25ක් සඳහා රාජ්‍ය සහ පෞද්ගලික අංශවල සේවය කරන වෛද්‍යවරුන්ගෙන් අයැදුම්පත් කැඳවා තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, විශේෂඥ තනතුරු කිහිපයක් ඇතුළුව මෙම බඳවා ගැනීම සිදු කරන බවයි. ඒ අනුව, ශල්‍ය වෛද්‍ය, කායික රෝග විශේෂඥ වෛද්‍ය, විශේෂඥ විකිරණවේදී, සායනික පෝෂණය පිළිබඳ විශේෂඥ වෛද්‍ය, නිර්වින්දන විශේෂඥ වෛද්‍ය සහ සාමාන්‍ය වෛද්‍ය තනතුරු සඳහා එක් අයෙකු බැගින් බඳවා ගනු ලැබේ. මීට අමතරව, දන්ත ශල්‍ය වෛද්‍ය තනතුරු හතරක් සඳහා ද වෛද්‍යවරුන් බඳවා ගැනීමට නියමිතය.

මෙම පුරප්පාඩු පිළිබඳ ගැසට් නිවේදනය පසුගිය සැප්තැම්බර් 26 වන දින ප්‍රකාශයට පත් කර ඇති අතර, අයැදුම්පත් භාරගැනීම ලබන මාසයේ 27 වැනිදායින් අවසන් වීමට නියමිතය.

මෙම බඳවා ගැනීම් සම්බන්ධයෙන් වැඩි විස්තර දැනගැනීම සඳහා 0112552953 දුරකථන අංකය ඇමතීමට හැකියාව ඇත.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories