බෙල්ලන්විල රාජ මහා විහාරයේ ඇත්පන්තියට අයත් මැණිකා නම්වූ ඇතින්න අද සවස මියගොස් ඇත.
වයස අවුරුදු 76ක් පමණවූ මැණිකා ඇතින්න වසර ගණනාවක් තිස්සේ බෙල්ලන්විල ඇසළ පෙහෙර හැර වර්ණවත් කල ඇතින්නකි