2026 ජූලි 31 සිකුරාදා, 07:08
නවතම පුවත්

මාදුරු ඔය වනෝද්‍යානයේදී කොටියෙකුගේ දිවි අහිමි වෙයි

මාදුරු ඔය වනෝද්‍යානයේ ජීවත්වූ කොටියෙකු මරා දමා ඇති බව පසුගියදා වාර්තා වෙයි.

පසුගිය 04 වෙනිදා වනෝද්‍යානයට අනවසරෙන් ඇතුළු වූ පුද්ගලයන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට යාමේදී සිදු කළ පරීක්ෂාවකදී මල සිරුර හමුවී ඇත. එහිදී කොටියා මරා, නිය, සම ඉවත්කර තිබූ බවයි වාර්තා වී ඇත්තේ.

මෙසේ මියගොස් ඇත්තේ Panthera pardus kotiya යන විද්‍යාත්මක නමින් හැඳින්වෙන මෙරටට ආවේණික , සුළු ගණත්වයක් පමණක් දැනට ඇති, වඳ වීමේ තර්ජනයට මුහුණ දෙන සත්වයකු ලෙස රතු දත්ත පොතට ද ඇතුළත් වී ඇති ශ්‍රී ලංකා කොටියෙකි.

මෙම සත්ව විශේෂය 2009 අංක 22 දරන වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක (සංශෝධන) ආඥා පනත යටතේ දැඩි ලෙස ආරක්‌ෂිත සත්වයෙකු ලෙස නම් කර ඇති පසු බිමක මෙම ඝාතනය සිදුවීම සත්ව ආරක්ෂාව පිළිබඳ බරපතල ගැටළුවකි.

යාල, විල්පත්තු, වස්‌ගමුව, ගල්ඔය වැනි ජාතික වනෝද්‍යාන හා රක්‌ෂිතවලටත් හෝර්ටන්තැන්න, නකල්ස්‌, සිංහරාජය, ශ්‍රී පාද අඩවිය ආශ්‍රිත වන බිම්වල වැනි සීමිත ප්‍රදේශ කිහිපයක මෙම සත්වයා ජීවත් වෙයි.

අත්අඩංගුවට ගැනීමේදී පලාගොස් ඇති මොවුන්ගෙන් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර පලා ගිය අනෙක් සැකකරුවන් දෙදෙනා සොයා විමර්ශන ක්‍රියාත්මක බව වැඩි දුරටත් සඳහන් වෙයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories