2026 ජූලි 31 සිකුරාදා, 05:57
නවතම පුවත්

 අපි රුපියල ශක්තිමත් කළා

විධිමත් සැලැස්මකින් තොරව රටේ ආර්ථිකය ගොඩනැගීමට හැකියාවක් නොමැති බව ස්වාධින ජනාධිපති ධූර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඔහු පවසන්නේ අසීරු තීරණ ගැනීම මඟින් රුපියල ශක්තිමත් කිරීමට හැකිවීම හරහා ආර්ථික අර්බුදය තාවකාලිකව විසඳීමට හැකියාවක් ලැබී ඇති බවය.

ඇහැළියගොඩ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේය.

“එදා මම එක්ක මේ කණ්ඩායම ආවා බය නැතුව භාරගන්න. එක එක පක්ෂවලින් රැස්වුණා. අපි භාරගත්තා ආණ්ඩුව. ඉස්සරවෙලා රුපියල බේරගත්තා. අපිට අමාරු තීරණ ගන්න සිදුවුණා. 2023 ජීවත් වෙන්න, ජීවන බර වැඩියි. අපි කවුරුත් කියනවා ඒත් කරන්න දෙයක් තිබුණේ නැහැ. ඒ පියවර ගත්තේ නැතිනම් අපි මේ තත්ත්වයේ ඉන්නේ නැහැ. ග්‍රිසීයේ වගේ අපි ඉන්නේ. එතන ඉඳන් අපි රුපියල ශක්තිමත් කළා. ආර්ථිකය ශක්තිමත් කළා. 2023දී අපිට අස්වැසුම දෙන්න පුළුවන් වුණා සමෘද්ධිය වගේ තුන්ගුණයක්. 

දැන් බලන්න 2024දී අපි දීලා තියෙන සහනාධාර. මේක අපි ආරම්භ කරලා තියෙනවා. මෙතනින් අවසන් වෙන්නේ නැහැ. තවත් වැඩ කටයුතු කරන්න තියෙනවා. අපි තව තවත් ආර්ථිකය ශක්තිමත් කරනවා. දළ දේශීය නිෂ්පාදනය වැඩිකරනවා. ඒ නිසා රුපියල ශක්තිමත් වෙනවා. මම ඇවිල්ල තියෙන්නේ දැන් අපි ගත්ත පියවර අනාගතයට ගෙනියන්න. ඒක තහවුරු කරන්න. මේක අවුරුද්දකින් දෙකකින් කළා කියලා, තහවුරු වීමක් නැහැ. ආයම වැටෙන්න පුළුවන්. ඒ නිසා සැලැස්මක් තියෙනවා නම් විතරයි අපිට ඉදිරියට යන්න පුළුවන්.”

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories