2026 ජූලි 25 සෙනසුරාදා, 21:28
නවතම පුවත්

කොල්ලුපිටිය හෝටලයේ ගැටුමට හේතුව මෙන්න

කොල්ලුපිටිය ප්‍රදේශයේ ප්‍රසිද්ධ ආපනශාලාවක් ඉදිරිපිට සිදුවූ ගැටුමකින් එම ආපනශාලාවේ සේවකයෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පොලීසිය පවසයි.

මෙම ගැටුමට හේතුවී ඇත්තේ, අදාළ ආපනශාලාවට බීමතින් පැමිණි පිරිසක් ඇණවුම් කළ ආහාර ප්‍රමාදවීම හේතුවෙන් සේවකයින් සමඟ ඇති කරගත් බහින්බස්වීමක් බව වාර්තා වේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා පැවසුවේ එහිදී දෙපාර්ශවය අතර ගැටුමක් හටගෙන ඇති බවයි. අදාළ ගැටුම සම්බන්ධයෙන් ආපනශාලා පාර්ශ්වයෙන් කොල්ලුපිටිය පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබේ.

මෙම සිද්ධිය සිදුවන අවස්ථාවේ වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන අතර, සිද්ධිය සම්බන්ධයෙන් වන විමර්ශන එම ස්ථානයේ CCTV දර්ශන ඔස්සේ සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories