2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 16:32
නවතම පුවත්

නීති විරෝධීව මෙරටට ගෙන ආ දුම්වැටි සමග දෙදෙනෙක් අත්අඩංගුවට

නීති විරෝධී ලෙස මෙරටට දුම්වැටි රැගෙන ආ පුද්ගලයින් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී ඊයේ (22) දින රාත්‍රී කාලයේදී ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේදී ගුවන්තොටුපොළ පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර තිබේ.

එමිචී ඩුබායි සිට මෙරටට පැමිණි මගියෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු විසින් ගෙන ආ දුම්වැට 10,000ක් පොලිස් භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 41ක් වූ කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

එමෙන්ම අද (23) අළුයම් කාලයේදී ද කටුනායක ගුවන් තොටුපොළේ පැමිණීමේ පර්යන්තයේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ ගුවන් තොටුපොළ ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර තිබේ.

එහිදී ඩුබායි සිට මෙරටට පැමිණි ගුවන් යානයකින් නීති විරෝධී ලෙස දුම්වැටි රැගෙන ආ සැකකාරියක් අත්අඩංගුවට ගෙන ඇත.
ඒ සමගම ඇය සතුව තිබී ගෙන එන ලද දුම්වැටි 23,600ක් ද පොලිස් භාරයට ගෙන තිබේ

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories