2026 ජූලි 29 බදාදා, 06:45
නවතම පුවත්

මානසික ගැටළුවලට විසදුම් ඉල්ලා ඇමතුම් 78,000ක්

පසුගිය වසරේදී (2024) මානසික ගැටලු සම්බන්ධව විසඳුම් ඉල්ලා දුරකථන ඇමතුම් හැත්තෑඅටදහසක් පමණ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යාතනයට ලැබී ඇත. ගෘහස්ථ හිංසන, සයිබර් අපරාධ, මත්ද්‍රව්‍ය සම්බන්ධ ගැටලු, ලිංගික හිරිහැර, ලිංගික සංක්‍රාන්ති සම්බන්ධ ගැටලු , ඖෂධ සම්බන්ධ ගැටලු, ලිංගික සංක්‍රාන්ති සම්බන්ධ ගැටලු, අධ්‍යාපනය සම්බන්ධ ගැටලු, විසඳුම් ඉල්ලා ලැබී ඇති දුරකථන ඇමතුම් අතර වේ.

ඉන් පුද්ගලයන් විසිහය දහසකගේ පමණ ගැටලුවලට විසඳුම් ලබාදීමට කටයුතු කළ බව ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ විශේෂඥ මනෝවෛද්‍ය පුෂ්පා රණසිංහ ප්‍රකාශ කලා ය.

එසේම අන්තර් ජාලය ඔස්සේ සිදුවන බලපෑම් හේතුවෙන් මානසික ගැටලුවලට මුහුණදීමට සිදුවූ පුද්ගලයන් වැඩි පිරිසක් ද එම ගැටලුවලට විසඳුම් ඉල්ලා ජාතික මානසික සෞඛය විද්‍යාතනයේ 1926 දුරකථන අංකයට ඇමතුම් ලබා දී ඇත. එම පුද්ගලයන්ගේ ගැටලුවලට අවශ්‍ය මැදිහත්වීම් මානසික සෞඛ්‍ය විද්‍යාතනය, hithawathiya.com ආයතනය සමග සම්බන්ධ වී විසඳුම් ලබාදීමට කටයුතු කර තිබේ. විශේෂඥ වෛද්‍යවරිය සඳහන් කලේ , විශේෂයෙන් වයස අවුරුදු විස්සට වැඩි පුද්ගලයන් මෙම ගැටලුවලට වැඩි වශයෙන් මුහුණ දී ඇති බව ය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories