2026 ජූලි 29 බදාදා, 08:10
නවතම පුවත්

අධික උණුසුම ගැන සැළකිලිමත් වන්න

මේ දිනවල පවතින අධික උණුසුම් කාලගුණ තත්ත්වය සමග කුඩා ළමයින් එළිමහනේ අවුරුදු ක්‍රීඩා සඳහා යොමුවන්නේ නම් වැඩිපුර ජල පානය කිරීමට සලස්වන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලිමක් කරයි.

ළමාරෝග විශේෂඥ වෛද්‍ය දිපාල් පෙරේරා මහතා පවසන්නේ පවතින අධික උණුසුම් කාළගුණ තත්ත්වය හේතුවෙන් හටගත හැකි රෝග වලක්වා ගැනීමට එමගින් හැකියාව පවතින බවය.
“ඉදිරි දින කිහිපයේ අපේ රටට හිරු මුදුන් වීම නිසා රස්නය වැඩි වීම තියෙනවා. මේ රස්නය නිසා අපේ දරුවෝ පාසල් වලට ගියාට පස්සේ අවුරුදු ක්‍රීඩා උත්සව තියෙනවා. වැඩිදුර දාඩිය දැනීමක් සිදුවනවා. දාඩිය සමග ජලය සහ ලවන අපේ ශරීරයෙන් පිටතට යනවා.

වැඩිදුර දාඩිය දැනීම නිසා විජලන තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. වැඩිපුර වතුර බොන්නේ නැතුව අපි සෙල්ලස් කළොත් විජලනය වෙනවා සේම තාප කම්පන තත්ත්වයන්ට මුහුණ දෙන්න පුළුවන්. මේක අවම කර ගන්න අපිට කරන්න තියෙන්නේ ස්වභාවික දියර පානයට ගැනීම. විශේෂයෙන්ම ජීවනි, කැඳ වර්ග, සුප් වර්ග, දෙහි, දොඩම් වගේ ද්‍රාවන පානයට ගත්තොත් විජලනය නවත්වන්න පුළුවන්. විජලනයේ රෝග ලක්ෂණ වන්නේ හිසරදය, වමනය, ඇගපත රිදීම, නිදිමත ගතිය, ආහාර අරුචිය, වැඩිපුර නින්ද යාම සහ නොයෑම වැනි රෝග ලක්ෂණ වුණත් එන්න පුළුවන්. ඒවා වළක්වාගත හැකි දෙවල්. ඒ නිසා වැඩි පුර වතුර බිලා දරුවන්ව ක්‍රීඩාවට යොමු කරන්න.”
මේ අතර, මේ දිනවල ළමුන් අතර බහුලව ඉන්ෆ්ලුවන්සා වෛරස් රෝගී තත්ත්වයක් දක්නට ලැබෙන බව ද ඒ මහතා පවසයි
වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ දින තුනක් හෝ හතරක් උණ පවතින්නේනම් කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවිය යුතු බවයි

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories