2026 මැයි 14 බ්‍රහස්පතින්දා, 08:41
නවතම පුවත්

නියෝජ්‍ය ඇමති තායි චී කුසලතා ප්‍රදර්ශනය කරයි

ලෝක තායි චී දිනය සැමරීම සඳහා ඊයේ කොළඹ පැවැති උත්සවයකට චීන තානාපති චී ෂෙන්හොං සහ නියෝජ්‍ය අධ්‍යාපන අමාත්‍ය මධුර සෙනෙවිරත්න සහභාගී වූහ.

නියෝජ්‍ය ඇමැති සෙනෙවිරත්න තානාපතිවරයා සමඟ එක්ව එහිදී තම තායි චී කුසලතා ප්‍රදර්ශනය කළේය.

තායි චී යනු චීනයේ ආරම්භ වූ සහ දැන් ලොව පුරා ජනප්‍රිය සටන් කලා ක්‍රමයකි.

තායි චී හි ආත්මය සැමරීම සහ දෙරට අතර සංස්කෘතික හුවමාරුව ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා Health Qigong සංගමය සහ ශ්‍රී ලංකා වූෂු සම්මේලනය සමඟ සම්බන්ධීකරණයෙන් චීන තානාපති කාර්යාලය සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශය ඒකාබද්ධව මෙම උත්සවය පවත්වන ලදී.

නවතම පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

උණුසුම් පුවත්

දේශපාලන

sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

Categories