2026 ජූලි 29 බදාදා, 08:59
නවතම පුවත්

පස්සර බිබිල මාර්ගය සතියකට පසු විවෘත කරයි

පස්සර බිබිල මාර්ගයේ 13 කනුව ප්‍රදේශයේ දී මාර්ගය ට විශාල ගල්පර්වත පස්කදු කඩා වැටීමෙන් දින හතක් පුරා වසා දමා තිබූ පස්සර බිබිල මාර්ගය රථ වාහන ධාවනය සදහා යලි අද (24) දහවල් විවෘත කල බව මාර්ග සංවර්ධන අධිකාරියේ බදුල්ල විධායක ඉංජිනේරු කාර්යාලය පවසයි .

එසේ මාර්ගය දිවා කාලයේ රථ වාහන ධාවනය සදහා විවෘත කලද තවමත් එම ස්ථානයේ ගල්පර්වත කඩා වැටීමෙ අවධානම පවතින නිසාවෙන් පස්සර බිබිල මාර්ගය 13 කනුව ප්‍රදේශයේදී දිනපතාම මාර්ගය පස්වරු 6.00 සිට පසු දින 6.30 වනතෙක් වසා දමන බවද එම කාර්යාලයේ නිළධාරියකු සදහන් කළේය . 5.

බදුල්ල දිස්ත්‍රික්කයේ මේ දිනවල පවතින අධික වර්ෂාවත් සමඟ පස්සර බිබිල මාර්ගයේ 13කනුව ප්‍රදේශයේ දී ඉකුත් 11වන දින අලුයම 3.30ට පමන ඒ අසල ඉඉහල කදු මුදුනේ පිහිටි විශාල ගල්පර්වත පස්කදු ගස්කොළන් කඩා වැටී පස්සර බිබිල, මොණරාගල රථ වාහන

ධාවනය ට බාධා සිදුව තිබින .

මේ නිසාවෙන් පස්සර මොණරාගල, බිබිල බස් රථ පස්සර 13 කනුව ප්‍රදේශය තෙක් ධාවනය වූ අතර ගල්පර්වත කඩා වැටී තිබූ ස්ථානයේ ජනතාව පාගමනින් එතෙරට ගොස් පස්සර, බිබිල මොණරාගල බදුල්ල බස්‌රථ වලට ලගා වූහ .

මේ සදහා විකල්ප මාර්ග ලෙස පස්සර හිගුරුකඩුව බඩල්කුඹුර මාර්ගය, පස්සර බදුල්ල හරහා මහියංගණ බිබිල මාර්ගය පොලිසිය රථ වාහන රියදුරන් සදහා හදුන්වා දී තිබේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories