2026 ජූලි 29 බදාදා, 06:46
නවතම පුවත්

සීගිරිය ලොව වැඩිම පිළිගැනීමට ලක් වූ නගර අතර පෙරමුණට

මෙම වසරේ ලොව වැඩිම පිළිගැනීමට ලක් වූ නගර අතර සීගිරිය පෙරමුණේ

පරිශීලකයන් විශාල ප්‍රමාණයක් භාවිත කරන බුකින් ඩොට් කොම් වෙබ් අඩවිය මේ බව, අනාවරණය කර තිබෙයි

බුකින් ඩොට් කොම් වෙබ් අඩවිය පරිශීලකයින් කෝටි 30 කට අධික සංඛ්‍යාවක් භාවිතා කරයි.

එහි තොරතුරු අනුව ලොවපුරා මිලියන 360 කට අධික පිරිසක් සිය නැරඹුම් සහ නැරඹීම් මධ්‍යස්ථානය ලෙස සීගිරිය පිළිබඳව තොරතුරු සොයා තිබෙයි.

ශ්‍රී ලංකාවේ සංස්කෘතික ත්‍රිකෝණයේ හදවතෙහි පිහිටා ඇති සීගිරිය ස්වභාවික තේජස සහ ගැඹුරු ඉතිහාසය බාධාවකින් තොරව ඒකාබද්ධ කරන නැරඹිය යුතුම ගමනාන්තය බවයි, බුකින් ඩොට් කොම් වෙබ් අඩවිය වාර්තා කරයි.

යුනෙස්කෝ ලෝක උරුමයක් වන සීගිරි බලකොටුව විශ්මය ජනක දසුන් ලබා දෙන අතර, පුරාණ ශ්‍රී ලංකාවේ ගෘහ නිර්මාණ ශිල්පයේ දීප්තිය ඉස්මතු කරන බව ද වෙබ් අඩවියේ සඳහන් වෙයි.

මෝස්තර සහිත බතික් නිර්මාණ, විසිතුරු භාජන සහ අත්කම්, රෙදිපිළි සහ සීගිරිය අසළ ගම්මාන මඟ නොහැරිය යුතු බවයි, බුකින් ඩොට් කොම් වෙබ් අඩවිය සංචාරකයින්ට දැනුම් දෙයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories