2026 ජූලි 29 බදාදා, 07:30
නවතම පුවත්

ශ්‍රී ලංකාව ලකුණු 602 ක් ලබාසිටියදී ඉනිම අත්හිටුවයි

නවසීලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන හා අවසන් ටෙස්ට් තරඟයේ දෙවන දිනය අදයි.

ඒ අනුව තරඟයේ කාසියේ වාසිය දිනා සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 5 ක් දැවී ලකුණු 602 ක් ලබාගෙනසිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළා.

පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දිනේෂ් චන්දිමාල් ලකුණු 116 ක්, ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 88 ක්, නොදැවී පන්දුවට පහරදුන් කුසල් මෙන්ඩිස් ලකුණු 106 ක් හා කමිඳු මෙන්ඩිස් ලකුණු 182 ක් ලබා ගත්තා.

අද තරඟයේදී සිය ටෙස්ට් ලකුණු දහස සම්පූර්ණ කිරීමට කමිඳු මෙන්ඩිස් සමත් වූ අතර එය වාර්තා පොත් අතරට එක්වන්නේ ලොව තෙවැනි වේගවත්ම ටෙස්ට් ලකුණු දහස සහ 1949 වසරට පසුව වාර්තා වූ වේගවත්ම ටෙස්ට් ලකුණු දහස ලෙසයි.

ඒ අනුව කමිඳු ලොව විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස සැළකෙන ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් සමඟ වේගවත්ම ටෙස්ට් ලකුණු දහස සටහනේ තෙවැනි ස්ථානය බෙදාගන්නා බවයි වාර්තා අතරට එක් වුණේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories