2026 ජූලි 27 සඳුදා, 12:04
නවතම පුවත්

අයහපත් කාලගුණයෙන් සියලු දුම්රිය ධාවනයන්ට බාධා

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ ප්‍රධාන දුම්රිය මාර්ග කිහිපයක ධාවනයන්ට බාධා එල්ල වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

බලපෑම් එල්ල වූ මාර්ග:

මුහුදුබඩ මාර්ගය සහ කැලණිවැලි මාර්ගය: මෙම මාර්ගවලට ගස් කඩා වැටීම හේතුවෙන් ධාවනයට බාධා එල්ල වී ඇත.
උතුරු දුම්රිය මාර්ගය: වැල්ලව ප්‍රදේශයෙන් දුම්රිය මාර්ගය ජලයෙන් යටවීම හේතුවෙන් ධාවනයට බාධා සිදුවී තිබේ.

පුත්තලම මාර්ගය: මෙම මාර්ගයේ ද දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇත.

උඩරට මාර්ගයේ වෙනස්කම්
කොළඹ කොටුව සහ බදුල්ල අතර ධාවනය වන සියලුම උඩරට දුම්රිය, අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නැවත දැනුම් දෙන තුරු නානුඔය දක්වා පමණක් ධාවනය කිරීමට සැලසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories