2026 ජූලි 29 බදාදා, 10:13
නවතම පුවත්

කෝටි හතරක් වටිනා සහල් කන්ටේනර් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

දර්ශන විජේරත්න නම් ව්‍යාපාරිකයෙකුගෙන් 2017 වසරේදී රුපියල් කෝටි හතරක් වටිනා සහල් කන්ටේනර් වංචා කළ මොහොමඩ් ශ්‍රීනි නම් පුද්ගලයෙකු අද (25) විදේශ ගතවීමට යාමේදි ගුවන්තොටුපළෙ පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත .

කොළඹ අලුත්කඩේ අධිකරණයේ වසර හතක් තිස්සේ පවතින නඩු විභාගයක් අතරතුරදී මෙම පුද්ගලයා ඩුබායි බලා සංක්‍රමණය වීමට යාමේදී කටුනායක ගුවන්තොටුපොළ පොලිසිය විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත .

අධිකරණයේ විශේෂ වරෙන්තු නිකුත් කර තිබියදී මෙසේ පැන යාමට උත්සාහ කළ සැකකරු ගුවන්තොටුපොළ පොලිසිය හරහා අධිකරණයට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව කිරුළපන පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා Island voice.lk වෙත පවසා සිටියේය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories