2026 ජූලි 29 බදාදා, 08:02
නවතම පුවත්

වනිඳු කෝටි 18කට සහ තීක්ෂණ කෝටි 15කට IPL වෙන්දේසියේ විකිණෙයි

සෞදි අරාබියේ ජෙඩා හි පැවැත්වෙන 2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියේ වෙන්දේසියේ පළමු දිනයේදී ශ්‍රී ලංකා දඟපන්දු යවන්නන් වන වනිඳු හසරංග සහ මහීෂ් තීක්ෂණ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම විසින් මිලදී ගන්නා ලදී.

දඟපන්දු යවන්නන් දෙදෙනාම වෙන්දේසියට ඉදිරිපත් වූයේ ඉන්දීය රුපියල් මිලියන 20ක මූලික මිලකටය.

එහිදී තීක්ෂණ ප්‍රථමයෙන් ඉන්දීය රුපියල් මිලියන 44කට(ශ්‍රී ලංකා රුපියල් මිලියන 150කට පමණ) අලෙවි වූ අතර, පසුව එම රුපියල් මිලියන 52.5කට(ශ්‍රී ලංකා රුපියල් මිලියන 180කට පමණ) හසරංග අලෙවි විය.

ඊයේ වෙන්දේසියේ සිටි ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වූයේ තීක්ෂණ සහ හසරංග වන අතර ඉතිරි ක්‍රීඩකයන්ට අද වෙන්දේසියේ දෙවැනි දිනයේ ලංසු තැබීමට බලාපොරොත්තු වේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories