2026 ජූලි 29 බදාදා, 07:57
නවතම පුවත්

සුපිළිපන් සමාජයක් වෙනුවෙන් කෘතගුණ සැලකීම ප්‍රගුණ කළ යුතු බව තෛපොංගල් සුබ පැතුම් එක්කරමින් විපක්ෂ නායකවරය පවසයි

සුපිළිපන් සමාජයක් වෙනුවෙන් කෘතගුණ සැලකීම ප්‍රගුණ කළ යුතු බව තෛපොංගල් උත්සවයට සුබපැතුම් එක්කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

බහුජාතික සහ බහුභාෂාමය ජනසමාජයක් ඇති අපගේ මාතෘභූමියේ විවිධත්වයෙන් එකමුතුවට මඟපාදන තවත් ජාතික උත්සවයක් ලෙස සියලු දෙනා එක්ව තෛපොංගල් උත්සවය සැමරීමට කටයුතු කිරීම අපගේ සංස්කෘතික උරුමයන් සුරැකීමට මඟපාදන බව විපක්ෂ නායකවරයා පෙන්වා දෙයි.

මේ අතර මෙරට හින්දු බැතිමතුන් තෛපොංගල් උත්සවය සැමරීම සඳහා ඉතා උනන්දුවෙන් පසුවන බව “අද දෙරණ” වාර්තාකරුවන් සඳහන් කළේය.

තෛපොංගල් උත්සවය නිමිත්තෙන් අද (14) දිනයේ බන්ධනාගාර ගත හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන් බැලීමට විශේෂ අවස්ථාවක් ලබාදීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

අද දිනය තුළ හින්දු ආගමික රැදවියන්ගේ ඥාතීන් විසින් රැගෙන එනු ලබන ආහාර සහ රසකැවිලි ලබාදීමට අවස්ථාව සලසා දී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories