2026 ජූලි 25 සෙනසුරාදා, 16:30
නවතම පුවත්

මත්ද්‍රව්‍ය භාවිත කර රිය පදවන රියදුරන්ට වැඩ වරදී

මත්පැන් පමණක් නොව, විවිධ මත්ද්‍රව්‍ය භාවිත කරමින් රථවාහන පදවන රියදුරන්ට එරෙහිව අද (08) සිට දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

මීට පෙර මත්පැන් පානය කර රිය පදවන්නන් හඳුනාගැනීමට ක්‍රමවේද තිබුණද, වෙනත් මත්ද්‍රව්‍ය භාවිත කරන රියදුරන් සම්බන්ධයෙන් නෛතික ක්‍රියාමාර්ග ගැනීමට පැවති බාධා මෙම නව වැඩපිළිවෙළ හරහා ඉවත් වන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මෙම නව පරීක්ෂණ ක්‍රමවේදයේ විශේෂතා කිහිපයක් අමාත්‍යවරයා අනාවරණය කළේය.රසායනාගාර පරීක්ෂණයක් මගින් විනාඩි තුනක් වැනි කෙටි කාලයකදී රියදුරෙකු මත්ද්‍රව්‍ය භාවිත කර ඇත්දැයි තහවුරු කරගත හැකිය. එකවර මත්ද්‍රව්‍ය වර්ග 12ක් පරීක්ෂා කිරීමේ හැකියාව මෙම තාක්ෂණය සතුය.පරීක්ෂණයේ ප්‍රතිඵලය එම අවස්ථාවේදීම මුද්‍රණය කර රියදුරු වෙත ලබාදීමට කටයුතු කෙරේ.

මාර්ග අනතුරු අවම කිරීම සහ මාර්ග විනය සුරැකීම අරමුණු කරගනිමින් මෙම වැඩපිළිවෙළ දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට නියමිතය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories