2026 ජූලි 27 සඳුදා, 00:24
නවතම පුවත්

AI අපරාධ මඬලන්න නීති‍යක් නෑ විදුලි සංදේශ නියාමනයෙන් අනාවරණයක්

කෘත්‍රිම බුද්ධිය (AI) වැරදි ලෙස භාවිතා කරමින් නිර්මාණය කරන අසභ්‍ය වීඩියෝපත් සහ පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් සිදු කෙරෙන අපරාධ මැඩලීම සඳහා අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන ශ්‍රී ලංකාවේ නොමැති බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) පවසයි.

සමාජ මාධ්‍ය ඔස්සේ සිදුවන මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් අදාළ පැමිණිලි ඒ ඒ සමාජ මාධ්‍ය සමාගම් වෙත යොමු කිරීම හැර වෙනත් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාවක් තම ආයතනයට නොමැති බව එම කොමිසමේ උසස් නිලධාරිනියක් සඳහන් කළාය.

කෙසේ වෙතත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) සහ පොලිසියට මේ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමේ හැකියාවක් පවතින බවත්, එම විමර්ශන සඳහා තාක්ෂණික සහාය පමණක් ලබා දිය හැකි බවත් ඇය වැඩිදුරටත් කියා සිටියාය.

මේ අතර, කෘත්‍රිම බුද්ධිය යොදා ගනිමින් සකස් කර ඇති අසභ්‍ය වීඩියෝපට ගණනාවක් මේ වන විට යූටියුබ්, මුහුණු පොත (Facebook), ටික්ටොක් ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ මෙන්ම වට්ස්ඇප් (WhatsApp) ඔස්සේ ද සංසරණය වී ඇති බව අනාවරණය වී තිබේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories