2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 11:38
නවතම පුවත්

ඊශ්‍රායල – හමාස් යුද ගැටුම් නිමාවට පත් කරන සටන්විරාමය

මාස 15කට අධික කාලයක් පුරා දියත් වූ ඊශ්‍රායල – හමාස් යුද ගැටුම් නිමාවට පත් කරන සටන්විරාමය ආරම්භ කර තිබෙනවා.

ඒ හමාස් සංවිධානය පළමුව නිදහස් කිරීමට අපේක්ෂා කරන ප්‍රාණඇපකරුවන්ගේ නම් ලැයිස්තුව නිකුත් කිරීමත් සමග වේ.

අද (19) සටන් විරාමය ආරම්භ වීමට නියමිතව පැවති නමුත් එය පැය 3ක් පමණ ප්‍රමාද වී තිබුණි.

ඒ, සටන්විරාම එකඟතාව යටතේ හමාස් සංවිධානය පළමුව නිදහස් කිරීමට අපේක්ෂා කරන ප්‍රාණඇපකරුවන්ගේ නම් ලැයිස්තුව නිකුත් කිරීමට ප්‍රමාද වු බැවිනි.
ඒ අනුව, ඊශ්‍රායලය පවසා ඇත්තේ සටන්විරාමය ක්‍රියාත්මක නොකරන බවයි.

සටන්විරාම ගිවිසුම අනුව සිරකරුවන් හුවමාරුවට පැය 24කට පෙර හමාස් සංවිධානය එම ලැයිස්තුව නිකුත් කිරීමට නියමිතව පැවතියාය.

කෙසේ වුවද හමාස් සංවිධානය පවසා ඇත්තේ එය ප්‍රමාද වුයේ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් බැවිනි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories