2026 ජූලි 29 බදාදා, 06:18
නවතම පුවත්

බස්නාහිර පළාත තුළ ත්‍රිරෝද රථ ගාස්තු නියාමනය නොකිරීම ගැන චෝදනා රැසක්

බස්නාහිර පළාත තුළ ත්‍රිරෝද රථ ගාස්තු නියාමනයක් සිදුකරන බවට බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය ප්‍රකාශ කළද මාස දෙකක් ඉක්ම යන තෙක් එය නිසි පරිදි ක්‍රියාත්මක නොවන බවට ත්‍රිරෝද රථ සංගම් සහ ජනතාව චෝදනා කරන අතර,

ඇතැම් ත්‍රිරෝද රථ රියැදුරන් එම මිල නියාමනයට අනුව කටයුතු කළද බොහෝ රියැදුරන් මිල නියාමනයට අනුව කටයුතු නොකරන බවට චෝදනා එල්ල වේ .එමෙන්ම පසුගිය ජූලි මාසයේ සිට බස්නාහිර පළාත තුළ ත්‍රිරෝද රථ ගාස්තු අඩු කරන බවට බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය ප්‍රකාශ කර තිබුණා.

ඒ අනුව රුපියල් 100ක්ව පැවැති පළමු කිලෝමීටරයේ ගාස්තුව නොවෙනස්ව පවතින අතර දෙවන කිලෝමීටරයේ සිට පැවැති රුපියල් 100ක ගාස්තුව රුපියල් 90ක් දක්වා රුපියල් 10කින් අඩු කිරීමට පියවර ගන්නා බවට එම අධිකාරිය පැවසීය.

එමෙන්ම ත්‍රිරෝද රථ තුළ මිල ප්‍රදර්ශනය වන පරිදි ගාස්තු මීටරයක් සවි කිරීම, ත්‍රිරෝද රථයේ ඉදිරිපස වම් කෙළවරේ අදාළ මිල ගණන් ප්‍රදර්ශණය කිරීමට ද මෙහිදී යෝජනා කෙරිණී.

කෙසේ වෙතත් එම මිල නියාමනය මෙතෙක් යථාර්ථයක් වී නොමැති බවයි ජාතික ඒකාබද්ධ ත්‍රිරෝද රථ රියැදුරන්ගේ සහ කර්මාන්තකරුවන්ගේ සංගමය පවසන්නේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories