2026 ජූලි 27 සඳුදා, 00:33
නවතම පුවත්

උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් නිවේදනයක්

2025 අ.පො.ස උසස් පෙළ විභාගයේ මෙතෙක් පවත්වා නොමැති විෂයයන්ට අදාළ විභාග කටයුතු එළඹෙන ජනවාරි මස 12 වනදා සිට 20 වනදා දක්වා පැවැත්වීමට තීරණය කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. අයහපත් කාලගුණය ඇතුළු විවිධ හේතූන් මත මෙම විෂයයන්ට අදාළ විභාග කටයුතු මීට පෙර කල් දැමීමට සිදුවිය.

විභාගය නැවත ආරම්භ කිරීමට සමගාමීව, උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති පැවැත්වීම අද (06) මධ්‍යම රාත්‍රියේ සිට විභාගය අවසන් වන තෙක් සම්පූර්ණයෙන් තහනම් කර තිබේ. මෙම නියෝගය උල්ලංඝනය කරමින් කටයුතු කරන පුද්ගලයින්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව විභාග කොමසාරිස් ජනරාල්වරයා අවධාරණය කරයි.

ඒ අනුව, අදාළ කාලසීමාව තුළ විභාග අපේක්ෂකයින් ඉලක්ක කරගනිමින් උපකාරක පන්ති, දේශන, සම්මන්ත්‍රණ හෝ වැඩමුළු පැවැත්වීම මෙන්ම අනුමාන ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කර බෙදාහැරීම ද තහනම් වේ. තවද, විභාග ප්‍රශ්න පත්‍රවලට සමාන ප්‍රශ්න ලබාදෙන බව පවසමින් පෝස්ටර්, බැනර්, අත් පත්‍රිකා හෝ සමාජ මාධ්‍ය හරහා ප්‍රසිද්ධියක් ලබාදීම ද මෙම තහනමට ඇතුළත් කර තිබේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories