2026 ජූලි 29 බදාදා, 07:38
නවතම පුවත්

තවත් අපේක්ෂකයින් 5දෙනෙක් අත්අඩංගුවට

පළාත් පාලන ඡන්ද විමසීමට ඉදිරිපත්වී සිටින තවත් අපේක්ෂකයින් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, ඊයේ (02) පෙරවරු 6 සිට අද (03) පෙරවරු 6 දක්වා කාලය තුළ මැතිවරණ නීති උල්ලංගණය කිරීම් ඇතුළු පැමිණිලි සම්බන්ධයෙනි.

ගෙවුණු පැය 24 තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් මැතිවරණයට අදාළව අපරාධමය පැමිණිලි 08ක් සහ මැතිවරණ නීති උල්ලංගණය කිරීම සම්බන්ධ පැමිණිලි 27ක් ලැබී ඇත.
එම පැමිණිලිවලට අදාළව අපේක්ෂකයින් 05 දෙනෙකු සහ දේශපාලන පක්ෂ ආධාරකරුවන් 22ක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව මේ දක්වා පොලීසිය විසින් අපේක්ෂකයින් 43 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 233ක් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් ය.
පොලීසිය වෙත ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 524ක් දක්වා ඉහළ ගොස් ඇති බවද පොලිස් මූලස්ථානය පවසයි

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories