2026 ජූලි 31 සිකුරාදා, 14:33
නවතම පුවත්

වින්ග් කමාන්ඩර් නිර්මාල් සියඹලාපිටියගේ අවසන් කටයුතු හෙට

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාව ගලවා ගැනීමේ මෙහෙයුම්වල නිරතව සිටියදී ලුණුවිල ප්‍රදේශයේ දී අනතුරට ලක් වූ හෙලිකොප්ටර් යානයේ ගුවන් නියමුවා ලෙස සිටි වින්ග් කමාන්ඩර් නිර්මාල් සියඹලාපිටිය මහතාගේ දේහය අද (දෙසැම්බර් 03) රත්මලානේ පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කර තිබුණි.

වින්ග් කමාන්ඩර් නිර්මාල් සියඹලාපිටිය මහතාගේ අවසන් කටයුතු හෙට (දෙසැම්බර් 04) පස්වරුවේ ගල්කිස්ස පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.

කොළඹ විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ පශ්චාත් උපාධිය සාර්ථකව හැදෑරූ සියඹලාපිටිය මහතාගේ පශ්චාත් උපාධි සහතිකය සහ රතු ලෝගුව ඔහුගේ බිරිඳට භාර දීම කොළඹ විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය ඉන්දික කරුණාතිලක සහ සෙසු නිලධාරීන් අතින් අද දින සිදු කෙරිණි.

උප කුලපති මහාචාර්ය ඉන්දික කරුණාතිලක මහතා මෙහිදී අදහස් දක්වමින්, රටේ තත්ත්වය හේතුවෙන් අද දින පැවැත්වීමට නියමිතව තිබූ උපාධි ප්‍රදානෝත්සවය නොපැවැත් වූ බවත්, සියඹලාපිටිය මහතා මියගොස් නොසිටියේ නම් එම උපාධිය හිමිකර ගන්නා බවත් පැවසීය. ලංකා ඉතිහාසයේ මෙවැනි දෙයක් සිදුවූ පළමු වතාව මෙය බව ද ඔහු සඳහන් කළේය.

වින්ග් කමාන්ඩර් නිර්මාල් සියඹලාපිටිය මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා දේශපාලඥයන් සහ ආරක්ෂක අංශයේ ඉහළ නිලධාරීන් රැසක් සහභාගි වූහ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories