2026 ජූලි 31 සිකුරාදා, 14:36
නවතම පුවත්

සත්සර නිමේෂ්ගේ මව ප්‍රධාන සැකකරු හෙළි කරයි

වැලිකඩ පොලිසිය භාරයේ සිටියදී මියගිය සත්සර නිමේෂ් නමැති තරුණයා සම්බන්ධයෙන් සාධාරණයක් ඉටු වනු ඇතැයි තමා බලාපොරොත්තු වන බව එම තරුණයාගේ මව පවසනවා.
නළුවෙක් ලෙස සමාජගත වී සිටින ප්‍රියන්ත විජේකෝන් නැමැත්තා මෙම ඝාතනයට ප්‍රධාන සැකකරුවෙක් බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම මව සඳහන් කරන අතර සිය දරුවා ඝාතනයට ලක් වූ දිනයේ දරුවාව රැගෙන ගොස් ඇත්තේ එම පුද්ගලයාගේ වාහනයේ බවද, ඔහු මේ සම්බන්ධයෙන් සියලු තොරතුරු දන්නා බව ඇය පවසයි.
සිය දරුවා ‘කුඩු කාරයෙක්’ වුවත්, වෙනත් පුද්ගලයෙක් වුවත්, ඔහු ඝාතනය කළ නොහැකි බවයි සත්සර නිමේෂ‍්ගේ මව වැඩිදුරටත් පවසා සිටියේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories