2026 ජූලි 29 බදාදා, 11:18
නවතම පුවත්

ක්‍රීඩා ඇමති මැක්ස්වෙල්ව ගෙදර යවයි

ජාතික ඔලිම්පික් කමිටුවේ මහලේකම් ලෙස කටයුතු කළ මැක්ස්වෙල් ද සිල්වාට වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරේ කටයුතු කිරීම ක්‍රීඩා ඇමැතිවරයා විසින් අත්හිටුවා තිබේ.

ඔහුට එරෙහි චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් පරීක්ෂණ අවසන් වන තෙක් මෙම අත්හිටුවීම ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

ජාතික ඔලිම්පික් කමිටුවේ විනය කමිටුවක් විසින් මැක්ස්වෙල් ද සිල්වාට එරෙහිව වාර්තාවක් ඉදිරිපත් කර තිබිණි.

ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක නොවීම පිළිබඳ අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව ද ශ්‍රී ලංකාවට අනතුරු අඟවා තිබිණි.

මෙම මැක්ස්වෙල් ද සිල්වාට ක්‍රීඩා ඇමැතිවරයාගේ මෙම නියෝගය ලැබෙන්නේ එම පසුබිම තුළය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories