2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 21:34
නවතම පුවත්

ලක්ෂ 1740ක් වැය කරලා ඇඩ් එකක් හදලා – ඇමැති සමන්ත හෙළිකරයි

විනාඩි එක හමාරක වීඩියෝ වෙළද දැන්වීමක් වෙනුවෙන් වැවලි හා ප්‍රජා යටිතල පහසුකම් කටයුතු අමාත්‍යාංශයේ එක් අංශයක් රුපියල් ලක්ෂ1740ක මුදලක් වැයකර වසර දෙකක් තිස්සේ එය විකාශය කර නොමැති බව විගණනයකින් සොයාගෙන ඇතැයි ඇමැති සමන්ත විද්‍යාරත්න සඳහන් කරයි.

‘ඌව අභිමානි ප්‍රදර්ශනය’ විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

ඌව පළාත් සභාවේ කර්මාන්ත අමාත්‍යාංශය එම ප්‍රදර්ශනය සංවිධාන කරයි.

තමන් අමාත්‍යංශයේ වැඩ බාරගෙන ප්‍රථමයෙන්ම සිදුකළේ විගණන අංශයේ නිලධාරීන් කැඳවා සාකච්ඡා කිරීම බවත් එහිදී තමන්ට මෙම කරුණ අනාවරණ වූ බවත් ඇමැතිවරයා පැවසීය.

“විනාඩි එක හමාරක වීඩියෝ වෙළද දැන්වීමක් හදන්න රුපියල් ලක්ෂ1740ක මුදලක් වැයකර වසර දෙකක් තිස්සේ එය කොතනකවත් විකාශනය කර නැහැ, එම මුදල දැන්වීමට ගියාද වෙන කොහාට හරි ගියාද කියලා ඉස්සෙල්ලාම හොයලා බලන්න ඕනේ” යනුවෙන් ඇමැතිවරයා සඳහන් කළේය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories