2026 ජූලි 31 සිකුරාදා, 20:05
නවතම පුවත්

කමිදු පියවරක් ඉදිරියට

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ(ICC) නවතම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් අනුව පිතිකරුවන් අතර එක් පියවරක් ඉදිරියට පැමිණිමට කමිදු මෙන්ඩිස් සමත්ව තිබේ.

ඒ අනුව ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ 09 වැනි තැනට කමිදු පත්ව ඇති අතර, වසර කිහිපයක් පළමු දස දෙනා අතර සිටි දිමුත් කරුණාරත්නට 16 වැනි ස්ථානය සහ ධනංජය ද සිල්වාට 17 වැනි ස්ථානය හිමිව ඇත.

එංගලන්තයේ ජෝ රූට් සහ නවසීලන්තයේ කේන් විලියම්සන් එහි පළමු සහ දෙවැනි ස්ථානවල පසුවෙයි.

ටෙස්ට් පන්දු යවන්නන් අතර ප්‍රභාත් ජයසුරිය තවදුරටත් 06 වැනි ස්ථානයේ පසුවන්නේ ඕස්ට්‍රේලියාවේ නේතන් ලයන් හා සම වෙමිනි.

ඉන්දියාවේ ජස්ප්‍රිට් බුම්රා අභිබවා යමින් දකුණු අප්‍රිකානු කණ්ඩායමේ කාගිසෝ රබාඩා ටෙස්ට් පන්දුයවන්නන් අතර පෙරමුණේ රැදි සිටී.

එක්දින පිතිකරණ ශ්‍රේණිගත කිරීම් පැතුම් නිශ්ශංකට 07 වැනි ස්ථානය හිමිව තිබේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories