2026 මැයි 14 බ්‍රහස්පතින්දා, 04:06
නවතම පුවත්

ඔට්ටු හා සූදු සඳහා සංශෝධිත ගැසට් පත්‍රයක්

ඔට්ටු ඇල්ලීම සහ සූදු බද්ද සඳහා වන සංශෝධිත ගැසට් පත්‍රය රජය විසින් ප්‍රකාශයට පත් කර තිබෙන අතර, මෙම නව නීතිරීති 2025 ඔක්තෝබර් 01 වැනිදා සිට ක්‍රියාත්මක වේ. මෙම සංශෝධනය මූලික වශයෙන් සූදු කර්මාන්තය සඳහා වන බදු සහ ගාස්තු ඉහළ දැමීම අරමුණු කරයි. ඒ අනුව, සූදු ව්‍යාපාර පවත්වාගෙන යන්නන්ට අදාළ දළ එකතු කිරීම් (Gross Collections) මත පනවා තිබූ බද්ද 15% සිට 18% දක්වා ඉහළ නංවා ඇත.

තවද, ශ්‍රී ලාංකික පුරවැසියන් විසින් ගෙවිය යුතු කැසිනෝ ප්‍රවේශ බද්ද ද වැඩි කර තිබේ. මෙම බද්ද ඇමරිකානු ඩොලර් 100 දක්වා ඉහළ දමා ඇති බව ගැසට් පත්‍රයේ වැඩිදුරටත් සඳහන් වේ. රජය අපේක්ෂා කරන්නේ මෙම බදු සංශෝධන මඟින් සූදු කර්මාන්තයෙන් ලැබෙන ආදායම සැලකිය යුතු ලෙස ඉහළ නැංවීමටය.

නවතම පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

උණුසුම් පුවත්

දේශපාලන

sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

Categories