2026 ජූලි 29 බදාදා, 03:23
නවතම පුවත්

ඉරාන විරෝධතාවලින් මියගිය ගණන ඉහළට

ඉරානයේ වත්මන් පාලනයට එරෙහිව ආරම්භ වූ මහජන විරෝධතා අඛණ්ඩව 14 වැනි දිනටත් ක්‍රියාත්මක වන අතර, ආරක්ෂක අංශ එල්ල කළ ප්‍රහාරවලින් මියගිය සංඛ්‍යාව 116ක් දක්වා ඉහළ ගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි මියගිය පිරිස අතර කුඩා ළමයින් නව දෙනෙකු ද සිටින බව තහවුරු වී ඇත.

එරට නගර 180ක ස්ථාන 500කට වැඩි ප්‍රමාණයක් පුරා විරෝධතා පැතිරී ඇත.මේ වන විට විරෝධතාකරුවන් 2,600කට වැඩි පිරිසක් ආරක්ෂක අංශ භාරයට ගෙන තිබේ.විරෝධතා මැඬපැවැත්වීම සඳහා ඉරාන රජය එරට පුරා අන්තර්ජාල සේවා අත්හිටුවා ඇත.

ටෙහෙරාන් අගනුවර රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ, ගැටුම්වලින් තුවාල ලැබූ පුද්ගලයන්ගෙන් රෝහල් පිරී ගොස් ඇති බවයි. ඇතැම් රෝහල්වල මෘත ශරීරාගාර පවා පිරී යාම නිසා මළසිරුරු ආගමික වතාවත් සිදුකරන කාමරවල තැන්පත් කිරීමට සිදුව ඇති බව ද වාර්තා වේ.

ඉරානයේ උත්තරීතර නායක අයොතුල්ලා අලි කමේනි මෙම විරෝධතා දැඩි ලෙස හෙළා දැක තිබේ. ඔහු පවසා ඇත්තේ විරෝධතාවල නිරත වන්නන් අමෙරිකාව සතුටු කිරීමට උත්සාහ කරන “දෙවියන්ගේ සතුරන්” (Enemies of God) බවයි. එවැනි අයට මරණ දඬුවම හිමිවිය හැකි බවට ද ඔහු අනතුරු අඟවා ඇත.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories