2026 මැයි 15 සිකුරාදා, 13:41
නවතම පුවත්

රැවුල නැති ආරක්ෂක නිලධාරින්‍ට තලෙයිබාන් නීතිය යටතේ දඬුවම්

මුහුණ පුරා රැවුල නැති ආරක්ෂක අංශ සාමාජිකයින් 280 දෙනෙකුට ෂරියා නීතිය යටතේ දඬුවම් ලබාදීමට ඔවුන් සේවයෙන් නෙරපා හැරීමටත් ඇෆ්ගන් තලෙයිබාන් රජය තීරණය කර තිබෙනවා.ඇමරිකන් හමුදාව එරටින් යෑමෙන් පසුව තලෙයිබාන්වරු යළි ඇෆ්ගන් බලය පිහිටුවා ගත් අතර ඔවුන්ට ආවේණික ෂරියා නීතිය ක්‍රියාවට නන්වයි.එම නීතියට අනුව පිරිමි සියලු දෙනා රැවුල වැවිය යුතු බව සදාචාරය සුරැකීම වෙනුවෙන් පිහිටුවා ඇති අමාත්‍යාංශය නියෝගකර සිටියේය.මෙලෙස රැවුල නො වැඩීම හේතුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයන් 280කට වැඩි පිරිසක් සේවයෙන් පහ කර ඇති අතර පසුගිය වසරේ අශීලාචාර ක්‍රියා සම්බන්ධයෙන් 13000කට වැඩි පිරිසක් ඇෆ්ගනිස්තානයේ රඳවාගෙන ඇති බවයි වාර්තාකර සිටියේ.

නවතම පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

උණුසුම් පුවත්

දේශපාලන

sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

Categories