2026 ජූලි 31 සිකුරාදා, 10:45
නවතම පුවත්

ඉරාන-ඊශ්‍රායල් ගැටුමට අමෙරිකාව සම්බන්ධ නොවන බව ට්‍රම්ප් කියයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ, ඉරානය සහ ඊශ්‍රායලය අතර පවතින යුද ගැටුමට අමෙරිකා එක්සත් ජනපදය සම්බන්ධ නොවන බවයි. ඔහු සිය Truth Social ගිණුමේ සටහනක් තබමින් කියා සිටියේ, ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කරන ලද නව ප්‍රහාර සමඟ එක්සත් ජනපදයට කිසිදු සම්බන්ධයක් නොමැති බවයි.

ඉරානයෙන් අනතුරු ඇඟවීමක් සහ ට්‍රම්ප්ගේ ප්‍රතිචාරය
කෙසේ වෙතත්, ඉරානය විසින් ඊශ්‍රායලයට එල්ල කරන සිය පළිගැනීමේ ප්‍රහාර නැවැත්වීමට උදව් නොකරන ලෙස අමෙරිකාව, ප්‍රංශය සහ එක්සත් රාජධානියට අනතුරු අඟවා තිබුණා. යම් හෙයකින් එසේ වුවහොත්, කලාපයේ පිහිටි එම රටවල් තුනට අදාළ හමුදා කඳවුරු සහ නැව් ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන බව ඉරානය පෙන්වා දී තිබුණා.

මීට පිළිතුරු දෙමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවධාරණය කළේ, යම් ආකාරයකින් හෝ පහර දීමක් සිදුවුවහොත්, ඉරානයට එක්සත් ජනපද හමුදාවන්ගේ පූර්ණ ශක්තිය සහ බලය දැක ගත හැකි වනු ඇති බවයි. “ඉරානය අපට කිසියම් ආකාරයකින්, ස්වරූපයෙන් හෝ ආකාරයකින් පහර දුන්නොත්, එක්සත් ජනපද සන්නද්ධ හමුදාවන්ගේ සම්පූර්ණ ශක්තිය සහ බලය පෙර කිසිදා නොදුටු මට්ටමකින් ඔබ මතට වැටෙනු ඇත,” යනුවෙන් ට්‍රම්ප් සිය ගිණුමේ සටහන් කර තිබෙනවා.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories