2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 14:48
නවතම පුවත්

වැඩි සනීපෙට ගෙඹි විෂ ශරීරගත කරන් – නිළියක් මියයයි

මෙක්සිකානු කෙටි චිත්‍රපට නිළියක වන මාසෙලා රොඩ්‍රිගස් ගෙඹි විෂක් ශරීරගත කිරීමෙන් මිය ගොස් තිබේ.

විදෙස් ජනමාධ්‍ය වාර්තාවලට අනුව, 33 හැවිරිදි එම නිළිය ශරීරය සුවපත් කිරීමේ මෙකිසිකානු සම්ප්‍රදායික චාරිත්‍රයකට අනුව ගෙඹි විෂ ශරීරගත කර තිබේ.

දකුණු අමෙරිකාවේ සමහර ප්‍රදේශවල ක්‍රියාත්මක වන භයානක සම්ප්‍රදායික චාරිත්‍රයක් වන ‘කම්බෝ චාරිත්‍රය’ සඳහා රොඩ්‍රිගස් සහභාගී වී ඇති අතර එහිදී ජලය පානය කිරීම, ගෙම්බන්ගේ විෂ ශරීරගත කිරීම, ශරීරයට සිදුකරන පිළිස්සුම් සහ තවත් බොහෝ දේ විෂ ද්‍රව්‍ය මගින් විෂ ඉවත් කිරීමට හැකි බව පැවසේ.

මෙම චාරිත්‍රවලට අනුව සහභාගිවන්නන්ට ජලය ලීටර් එකකට වඩා පානය කිරීමට සලස්වා, පසුව සමේ ​​කුඩා පිළිස්සුම් ඇති කරයි.

එම පිළිස්සුම් තුවාල ගෙඹි ශ්ලේෂ්මලයෙන් ආවරණය කරනු ලැබේ.

එහි අඩංගු විෂ හේතුවෙන් සහභාගිවන්නාගේ රුධිර පීඩනය වැඩි වන අතර ශරීරයෙන් විෂ ඉවත් කිරීම සඳහා වමනය කරවයි.

මෙම චාරිත්‍රයට සහභාගී වීමෙන් පසුව, රොඩ්‍රිගස් ‘සුව කිරීමේ ක්‍රියාවලියේ’ අංගයක් ලෙස සැළකෙන දරුණු පාචනය තත්ත්වයකට සහ වමනය අත්විඳ ඇති බව වාර්තා වේ.

කෙසේවෙතත්, ඇයගේ තත්ත්වය නරක අතට හැරීමත් සමඟ ඇයව අසල පිහිටි රෝහලකට රැගෙන ගියද, ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මියගොස් ඇත.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories