2026 ජූලි 31 සිකුරාදා, 15:34
නවතම පුවත්

2028 ඔලිම්පික් ජයග්‍රහණ අපේක්ෂා කරන වසර – ක්‍රිඩා නියෝජය ඇමති

2028 වසර, ශ්‍රී ලංකාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඔලිම්පික් ජයග්‍රහණ අපේක්ෂා කරන වසර බව ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න පවසයි.

ක්‍රීඩාවෙන් දේශපාලනය සම්පූර්ණයෙන් ඉවත් කරන බවට සහතික වූ නියෝජ්‍ය අමාත්‍යවරයා, සියලු ක්‍රීඩා ඔලිම්පික් ක්‍රීඩා උළෙල කරා ගෙනයෑමේ සැලසුම් 2025 ජනවාරි මුල් සතියේදී ක්‍රියාත්මක කරන බව සඳහන් කරයි.

“රටේ ක්‍රීඩාව එකතැන පල්වෙන්න දෙන්න බැහැ. ක්‍රීඩා සංගම්වල තිබෙන ගැටලු කඩිනමින් විසඳනවා.”

ක්‍රීඩාවේ පුනරුදයක් ඇති කරන ලෙස සියලුදෙනාගෙන්ම ඉල්ලා සිටින සුගත් තිලකරත්න, දුනු ශිල්පය පමණක් නොව මෙරට සියලුම ක්‍රීඩා අන්තර්ජාතික ජයග්‍රහණ කරා මෙහෙයවීම ඔවුන්ගේ වගකීමක් බවද පැවසීය.

“අපි 2028 ඔලිම්පික් සඳහා අපේක්ෂා කරන වසරක් කරමු. අපි එක්ව ක්‍රීඩාව තුළින් සමෘද්ධිමත් සුන්දර ජාතියක් පිළිබඳ දැක්ම යථාර්ථයක් බවට පත්කරමු,” ඔහු වැඩිදුරටත් පැවසීය.

ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මේ බව ප්‍රකාශ කළේ පසුගියදා පැවැති සිව්වැනි ජාතික දුනු විදීමේ ශූරතාවලිය අමතමිනි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories