2026 ජූලි 29 බදාදා, 03:22
නවතම පුවත්

මේ වසරේ මේ දක්වා අලි 238ක් මරුට පුද්ගල මරණ 74ක්

මෙම වසරේ ගත වූ දින 203ක කාලය තුළදී විවිධ හේතුන් නිසා අලි 238 දෙනෙකු මියගොස් ඇති බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 2025 ජනවාරි 01 වැනිදා සිට ජූලි 22 වැනිදා දක්වා මෙම අලි මරණ වාර්තා වී තිබේ. වෙඩි වැදීම් (42), විදුලිසර වැදීම් (38), හක්ක පටස් (25), දුම්රියේ ගැටීම් (13), විෂ ශරීරගතවීම් (03), මාර්ග අනතුරු (01), වගා ළිංවල වැටීම් (03), සහ වෙනත් අනතුරු (02) මීට ඇතුළත් වේ.

වෙඩි තැබීම් හේතුවෙන් වැඩිම අලි මරණ සංඛ්‍යාවක් නැගෙනහිර වනජීවී කලාපයෙන් (11) වාර්තා වී තිබේ. ඊට අමතරව දකුණු වනජීවී කලාපයෙන් අලි මරණ 08ක්, අනුරාධපුර වනජීවී කලාපයෙන් 07ක්, වයඹ වනජීවී කලාපයෙන් 03ක් සහ පොලොන්නරුව වනජීවී කලාපයෙන් 04ක් වාර්තා වී ඇත. විදුලි සර සහ හක්ක පටස් හේතුවෙන් සිදුවූ අලි මරණ වැඩි සංඛ්‍යාවක් වාර්තා වන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයෙනි. එම දිස්ත්‍රික්කයෙන් වෙඩි වැදී සිදුවූ අලි මරණ 10ක් සහ හක්ක පටස් හේතුවෙන් අලි මරණ 08ක් වාර්තා වේ.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු දත්ත අනුව, 2023 වසරේදී වෙඩි තැබීම් හේතුවෙන් අලි මරණ 98ක්ද, 2024 වසරේදී 84ක්ද වාර්තා වී ඇත. මේ අතර, 2025 ජනවාරි මාසයේ සිට මේ දක්වා කාලය තුළ අලි පහරදීම් හේතුවෙන් පුද්ගලයන් 74 දෙනෙකු මියගොස් ඇති බවද වාර්තා වේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories