2026 මැයි 14 බ්‍රහස්පතින්දා, 11:33
නවතම පුවත්

ව්‍යවස්ථා සංශෝධනයකදී 13 ගැනත් ජනපති අනුර නැවත හිතා බලයි – ඔස්ටින් ප්‍රනාන්දු

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යෝජනා කිරීමේදී වත්මන් ජනාධිපති අනුර දිසානායක 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ නැවත සළකා බැලීමේ හැකියාවක් පවතින බව ඉන්දියාවේ හිටපු ශ්‍රී ලංකා මහ කොමසාරිස් ඔස්ටින් ප්‍රනාන්දු පවසයි.

රූපවාහිනී වැඩසටහනකදී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.

දූෂණය අවම කර ශ්‍රී ලංකාවට ලැබිය යුතු නමුත් වෙනත් තැනක සඟවා ඇති මුදල් ආපසු ගෙන ඒම රජයේ විශිෂ්ට අභිප්‍රායක් බව ද ඔහු සඳහන් කර ඇත.

මේ අතර, ඉන්දියාව සිය දැක්ම ප්‍රකාශය යටතේ ශ්‍රී ලංකාව සඳහා සංවර්ධන සැලසුම් යෝජනා කර ඇති බව පෙන්වා දුන් ඔහු අනෙකුත් විදේශීය මිත්‍ර රටවල් සමඟ ඇති සබඳතාවලට බලපෑම් නොකිරීමට ශ්‍රී ලංකාව එම සැලසුම් ප්‍රවේශමෙන් හැසිරවිය යුතු බව ද අවධාරණය කළේය.

ජාතික ජන බලවේග රජය ලැබූ සුවිසල් ජයග්‍රහණයෙන් පෙනී යන්නේ සෙසු පක්ෂවල ප්‍රභූ දේශපාලනයට ජනතාවගේ ඇති අකමැත්ත බව ද ඔස්ටින් ප්‍රනාන්දු සඳහන් කළේය.

ආසන තුනක් හිමිව තිබූ පක්ෂයකට ආසන 159ක් ලබා දෙමින් ජනතාව බලාපොරොත්තු වී ඇත්තේ සම්පූර්ණ වෙනසක් බවත් එම වෙනස එක් රැයකින් කළ හැක්කක් නොවන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.

නවතම පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

උණුසුම් පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

දේශපාලන

sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

Categories