”ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් 2025 අයවැය ප්‍රකාශය මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් සිටිනවා”
”එහි සජීවී යාවත්කාලීන කිරීම් පහතින්”
”සංශෝධිත විදුලිබල පනත කඩිනමින් සම්මත කිරීමට බලාපොරොත්තු වනවා.”
”ත්‍රිකුණාමලය තෙල් ටැංකි 61 ක් ජාත්‍යන්තර පිළිගත් ආයතන සමඟ ඒකාබද්ධව සංවර්ධනය කිරීමට කටයුතු කරනවා.”