2026 ජූලි 31 සිකුරාදා, 18:09
නවතම පුවත්

ඉර කිට්ටුව තැනකට පාකර් යයි

නාසා ආයතනයට අයත් සූර්‍යය ගවේෂණ යානයක් සූර්යයාට මෙතෙක් වෙනත් යානයක් ළඟා නොවූ සමීපතම ස්ථානයකට ලඟා වෙමින් ඉතිහාසගත වී තිබේ.

එලෙස සූර්‍ය්‍යාට ලගා වී වාර්තා අතරට එක්ව ඇත්තේ නාසා ආයතනයේ පාකර් සූර්යය ගවේෂණ යානයයි.

නාසා ආයතනය පැවසුවේ, එය සූර්ය පෘෂ්ඨයේ සිට සැතපුම් මිලියන 3.8 ක් (කිලෝමීටර් මිලියන 6.1 ක්) ආසන්න වීමෙන් පසුව ද ආරක්ෂිත සහ සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බවයි.

සූර්යයා ක්‍රියාකරන ආකාරය පිළිබඳ වඩා හොඳින් අවබෝධ කරගැනීමේ ගවේෂණයක යෙදී සිටින යානය, දැඩි උෂ්ණත්වයන් සහ අධික විකිරණ විඳදරා ගනිමින් නත්තල් සැන්දෑවේ හිරුගේ පිටත වායුගෝලය ආසන්නයට ළඟාවූ බව නාසා ආයතනය පවසයි.

දින කිහිපයක් සන්නිවේදනයෙන් ඉවත්ව තිබූ බැවින් සූර්යයාගේ දැවෙන උණුසුම හමුවේ යානය විනාශ වූයේ ද සම්බන්ධයෙන් නාසා විද්‍යාඥයින් සැක මතුකර තිබුණි.

නාසා ආයතනයේ වෙබ් අඩවියට අනුව පැයට සැතපුම් 430,000 දක්වා වේගයෙන් ගමන් කරන අභ්‍යවකාශ යානය 1,800F (980C) දක්වා උෂ්ණත්වයකට ඔරොත්තු දිය හැකි ආකාරයෙන් සකසා තිබේ.

“සූර්‍යයාගේ මෙම සමීප අධ්‍යයනය පාකර් යානයට මිනුම් ලබා ගැනීමට ඉඩ සලසයි. මෙම කලාපයේ ද්‍රව්‍ය අංශක මිලියන ගණනකට රත් වන ආකාරය, සූර්ය සුළඟේ මූලාරම්භය (සූර්‍යයාගෙන් ගැලවී යන ද්‍රව්‍යයේ අඛණ්ඩ ප්‍රවාහයක්) පිළිබඳ සහ ශක්තිජනක අංශු ආලෝක වේගයට ආසන්නව වේගවත් වන ආකාරය සොයාගැනීමට විද්‍යාඥයින්ට වඩා හොඳින් උපකාරී වේ” යනුවෙන් නාසා ආයතනය පවසයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories