2026 ජූලි 29 බදාදා, 23:48
නවතම පුවත්

චරිත්ගෙන් විශිෂ්ට ශතකයක්

සිය එක්දින දිවියේ හතරවන ශතකය විශිෂ්ට ශතකයක් බවට පත්කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක චරිත් අසංලක සමත් විය.

ඒ, කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රිකට් පිටියේ පැවැත්වෙන පළමු එක්දින තරගයේදි ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් හමුවේ ශ්‍රී පිතිකරුවන් දැවියද්දී නායකත්ව ඉනිමක් ක්‍රිඩාකරමින් චරිත් අසලංක මෙම ශතකය වාර්තා කිරිමයි.

පන්දු 126කදි ලකුණු 127කට දැවිගිය චරිත්ගේ ඉනිමට හයේ පහර 05ක් සහ හතරේ පහර 14ක් ඇතුළත් විය.

චරිත් අසලංක සමග 08 වැනි කඩුල්ලට එක්වු එෂාන් මලිංග නොදැවී කඩුල්ලේ රැඳි සිටිමින් ලබාදුන් සහායට ක්‍රීඩාලෝලින්ගේ ප්‍රසාදය හිමිවිය.

ඔහු පන්දු 26කට මුහුණදි එක් ලකුණක් රැස්කරන ලදී.

කෙසේවෙතත් ,පන්දුවාර 46ක් අවසානයේ සියලු ක්‍රිඩකයන් දැවී ශ්‍රී ලංකා පිලට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 214ක් පමණි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories